- ඕස්ට්‍රේලියාවේ ළමුන් හට සමාජ මාධ්‍ය ගිණුම් ලක්ෂ 5 කට වැඩි ප්‍රමාණයක් අක්‍රිය කර තිබේ.ඒ වයස අවුරුදු 16න් පහළ දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කරමින් පැනවූ නව නීතියට අනුවය. පසුගිය දෙසැම්බර් මාසයේ සිටInstagram ගිණුම් තුන්ලක්ෂ 30,639 ක්Facebook ගිණුම් එක් ලක්ෂ 73,497Threads ගිණුම් 39,916 ක් එලෙස අක්‍රිය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.දරුවන් අහිතකර අන්තර්ගතයන්ගෙන් සහ ඇබ්බැහි කරවන ඇල්ගොරිදම වලින් ආරක්ෂා කිරීම එහි ප්‍රධාන අරමුණ බව සඳහන් වේ.
ඒ වයස අවුරුදු 16න් පහළ දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කරමින් පැනවූ නව නීතියට අනුවය. පසුගිය දෙසැම්බර් මාසයේ සිටInstagram ගිණුම් තුන්ලක්ෂ 30,639 ක්Facebook ගිණුම් එක් ලක්ෂ 73,497Threads ගිණුම් 39,916 ක් එලෙස අක්‍රිය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය. දරුවන් අහිතකර අන්තර්ගතයන්ගෙන් සහ ඇබ්බැහි කරවන ඇල්ගොරිදම වලින් ආරක්ෂා කිරීම එහි ප්‍රධාන අරමුණ බව සඳහන් වේ.
News First - සිංහල இலிருந்து சுருக்கப்பட்டது
இடங்கள்- Australia2
- එක්සත් ජනපද ෆ්ලොරිඩා ප් රාන්තය
- ඕස්ට්‍රේලියානු
திறவுச்சொற்கள்- ඕස්ට්‍රේලියාවේ2
- ගිණුම්2
- මාධ්‍ය2
- සමාජ2
- අන්තර්ගතයන්ගෙන්
- ක්facebook
- ඇල්ගොරිදම
- දරුවන්ගේ
- අක්‍රිය
- අක්‍රී
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
இச்செய்தியைப் பகிரவும்
ஒரு பதிப்பு அல்ல, முழுச் செய்தியையும் பகிரவும்.
2 ஊடகங்கள் இச்செய்தியை வெளியிட்டுள்ளன
முழு செய்தித் தொகுப்பு