මහජන ආරක්ෂක ලේකම්ගේ නඩුවේ උසාවිය මාරු කරයි..
වත්මන් මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න මහතාට අදාළව දැනට පවතින නඩු විභාගයක් ස්ථාන මාරු කිරීමට අභියාචනාධිකරණය ඊයේ (09) පියවර ගත්තේය. ඒ අනුව, ඉදිරියට එම නඩු කටයුතු ගල්කිස්ස ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පවත්වන ලෙස නියෝග කෙරිණි.මෙම නීතිමය ක්‍රියාමාර්ගයට පාදක වී ඇත්තේ 2023 වසරේදී සිදු වූ රිය අනතුරකි. අදාළ සිදුවීම සම්බන්ධයෙන් පොලිසිය විසින් රවී සෙන
