2 ஊடகங்கள்
යුනිසෙෆ් විධායක මණ්ඩල නියෝජිත පිරිස අග්‍රාමාත්‍යතුමිය හමුවෙයි
ශ්‍රී ලංකාවේ තෙදින නිල සංචාරයක නිරත එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ (UNICEF) විධායක මණ්ඩල නියෝජිත පිරිස ජුනි 04 වැනිදා අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවුණා. නියෝජිත පිරිස පිළිගත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, දරුවන්ගේ අයිතිවාසිකම් සහ යහපැවැත්ම ප්‍රවර්ධනය කිරීම සඳහා යුනිසෙෆ් සංවිධානය විසින් ශ්‍රී ලංකාවට ලබාදෙන සහායට සිය කෘතඥතාව පළ කළ අතර දිට්වා සුළි කුණාටුවෙන් [...]
