2 ஊடகங்கள்
සිපෙට්කෝ වෙතින් නව පිරවුම්හල් 75ක්
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට (Ceypetco) අයත් නව ඉන්ධන පිරවුම්හල් 75ක් දිවයින පුරා හඳුනාගත් ස්ථානවල ස්ථාපිත කිරීමට රජය සැලසුම් කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් විද්‍යාත්මක අධ්‍යයනයක් මොරටුව විශ්වවිද්‍යාලය සමග සිදුකර ඇති අතර, ඉන්ධන පිර
