2 ஊடகங்கள்
මහයියාව උමං මාර්ගයේ වැඩ 80%ක් අවසන් - දෙසැම්බරයට පෙර ජනතා අයිතියට පත්කිරීම ඉලක්කයයි
මහනුවර නගරයේ පවතින දැඩි රථවාහන තදබදයට තිරසාර විසඳුමක් ලබාදෙමින් ඉදිකෙරෙන මහයියාව නව මගී හා වාහන උමං මාර්ගයේ ඉදිකිරීම් කටයුතු මේ වන විට අවසන් අදියරට පැමිණ තිබෙනවා. මේ වනවිට ව්‍යාපෘතියේ භෞතික ප්‍රගතිය 80%ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එළඹෙන දෙසැම්බර් මාසයට
