2 ஊடகங்கள்
මේ රටේ රැකියාවකට යන්න ඉන්න ඔයාට සුබම සුබ ආරංචියක්
සෞදි අරාබියේ රැකියා සඳහා පිටත්ව යන වෘත්තීය කුසලතා සහිත ශ්‍රී ලාංකිකයින්ට විශාල සහනයක් සැලසෙමින්, Skills Verification Programme යටතේ පවත්වනු ලබන අනිවාර්ය කුසලතා සත්‍යාපන විභාගය ඉදිරියේදී සිංහල සහ දෙමළ භාෂාවලින් පැවැත්වීමට සෞදි අරාබියේ TAKAMOL Holdings
