මිරිදිය ඉස්සන් වගාවේ වර්ධනයක්
ජනාධිපතිතුමා විසින් 2025 අයවැය මගින් මිරිදිය ඉස්සන් කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම උදෙසා වෙන් කරන ලද රුපියල් මිලියන 200 ක ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක වන විශේෂ ව්‍යාපෘතියක් හරහා මෙරට මිරිදිය ඉස්සන් අස්වැන්න වාර්තාගත ලෙස ඉහළ නැංවීමට හැකි වී ඇති බව ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය නිවේදනය කරයි.
