2026 කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අවසන්
සැප්තැම්බර් මස 25 වැනිදා ආරම්භ කෙරුණු 2026 කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද (04) අවසන් වුණා. කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයෙහි දින 10ක් පුරා පැවති මෙම පොත් ප්‍රදර්ශනයට දිවයිනේ නන්දෙසින් විශාල පිරිසක් පැමිණි තිබුණා. ශ්
