වර්තමානයේ ශ්‍රී ලංකාවේ දුම්රිය මෙහෙයුම්වල බහුතරය ඩීසල් බලයෙන් ක්‍රියාත්මක වන අතර, මෙහෙයුම් කාර්යක්ෂමතාව සහ සේවා විශ්වසනීයත්වය වැඩිදියුණු කිරීම සඳහා බොහෝ දුම්රිය මාර්ග, සංඥා පද්ධති සහ ඊට අදාළ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාව පවතී. එබැවින්, නවීන හා තිරසර දුම්රිය ප්‍රවාහන පද්ධතියක් ස්ථාපිත කිරීමේ අරමුණින්, නව දුම්රිය මාර්ග ඉදිකිරීම, ද්විත්ව මාර්ග ඉදි කිරීම, සංඥා පද්ධති වැඩිදියුණු කිරීම...
එබැවින්, නවීන හා තිරසර දුම්රිය ප්‍රවාහන පද්ධතියක් ස්ථාපිත කිරීමේ අරමුණින්, නව දුම්රිය මාර්ග ඉදිකිරීම, ද්විත්ව මාර්ග ඉදි කිරීම, සංඥා පද්ධති වැඩිදියුණු කිරීම සහ දුම්රිය මාර්ග විද්‍යුත්කරණය කිරීම කේන්ද්‍ර කර ගත් දුම්රිය සංවර්ධන වැඩසටහන් කිහිපයක් ශ්‍රී ලංකා රජය විසින් ආරම්භ කරනු ලැබ තිබේ.
Ada Derana Biz இலிருந்து சுருக்கப்பட்டது
இடங்கள்- ශ්‍රී ලංකා රජයට
- Sri Lanka
- පල්
- පාන
திறவுச்சொற்கள்- දුම්රිය2
- විද්‍යුත්කරණයට
- වැඩිදියුණු
- අනුමැතිය
- ප්‍රවාහන
- කැබිනට්
- ප්‍රධාන
- සැරසෙයි
- හිතකාමී
- කිරීමට
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
இச்செய்தியைப் பகிரவும்
ஒரு பதிப்பு அல்ல, முழுச் செய்தியையும் பகிரவும்.
2 ஊடகங்கள் இச்செய்தியை வெளியிட்டுள்ளன
முழு செய்தித் தொகுப்பு