ශිරන්ති දැන් ඉන්නෙ විවෘත හදවත් සැත්කමක - සූවිශේෂී කරුණක් සේ සලකා ඇප ලබා දෙන්න - ශිරන්ති වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ශිරන්ති රාජපක්ෂ මහත්මිය මෙම අවස්ථාවේ දී විවෘත හදවත් සැත්කමට භාජනය වෙමින් සිටින්නේ දැයි සොයා බලා වාර්තා කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළා. සිරිලිය සවිය ගිණුම සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවල
