4 ஊடகங்கள்
ජනපති රාමඤ්ඤ සහ අමරපුර මහානාහිමිවරුන් බැහැදකී (VIDEO)
ජනාධිපති අනුර කුමාර දිසානායක රාමඤ්ඤ සහ අමරපුර නිකායන්හි මහනාහිමිවරුන් බැහැදැකැ ආශිර්වාද ලබාගෙන තිබෙනවා. එහිදී මහා නාහිමිවරුන් සෙත් පිරිත් සජ්ඣායනා කර ජනාධිපතිවරයා ඇතුළු රජයට ආශිර්වාදය පළ කළා. මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.
