7 ஊடகங்கள்பிரபலமானவை
අද රාත්‍රියේ ලොකු පැටීගේ සොයුරෙකු අහුංගල්ලේදී ඝාතනය වෙයි
සංවිධානාත්මක අපරාධකරුවකු යැයි කියන 'ලොකු පැටී'ගේ සහෝදරයකු බව කියන ලන්තුවාහන්දි සුගත් නුවන් ද සිල්වා නැමැති පුද්ගලයකුව අද (1) රාත්‍රියේ වෙඩි තබා මරා දමා තිබෙනවා. අහුංගල්ල වැලිකන්ද ප්‍රදේශයේදී 9mm වර්ගයේ පිස්තෝලයකින් තමයි ඒ ඝාතනය සිදු කොට තිබෙන්නේ. පොල
