2 ஊடகங்கள்
ආමර් වීදිය, මාලිගාවත්ත, සංඝරාජ මාවත සහ බ්ලූමැන්ඩල් මාවත ජලයෙන් යටවෙයි
කොළඹ ප්රදේශ කිහිපයක මාර්ග ජලයෙන් යටවීම හේතුවෙන් රථවාහන තදබදයක් හටගෙන තිබෙනවා. ඒ අනුව, ආමර් වීදියේ බාබර් හන්දිය, මාලිගාවත්ත මුස්ලිම් පල්ලිය අසල ප්රදේශය, සංඝරාජ මාවත සහ බ්ලූමැන්ඩල් මාවත මෙලෙස ජලයෙන් යටවී ඇති බවයි පොලිසිය සඳහන් කළේ. එම මාර්ග භාවිත කරන
