4 ஊடகங்கள்பிரபலமானவை
අද දිනයේ විශේෂ ගෑස් බෙදාහැරීමේ මෙහෙයුමක් - ගෑස් ටොන් 3,900ක් රැගත් නැවකුත් අද දිවයිනට
පසුගිය දින කිහිපය තුළ ඇති වූ ගෑස් හිඟය සැලකිල්ලට ගනිමින්, අද (18) දිනයේ විශේෂ ගෑස් බෙදාහැරීමේ මෙහෙයුමක් සිදු කරන බව ලිට්රෝ ගෑස් සමාගම පවසනවා. ඒ, අනුව අද (18) දිනයේ එල්.පී. ගෑස් සිලින්ඩර 80,000ක් ද, හෙට දිනයේ තවත් සිලින්ඩර ලක්ෂයක් ද බෙදා හැරීමට කටයුතු යොදා ඇති බවයි එම සමාගම සඳහන් කළේ., මේ අතර, මෙට්රික් ටොන් 3,900ක [...]
