2 ஊடகங்கள்
සූක්ෂමව මෙරටට ගෙනා රු. කෝටි ගණනක මත්ද්‍රව්‍ය තොගයක් සමඟ 5ක් දැලේ
රුපියල් හත් කෝටි විසි දෙලක්ෂයක් වටිනා හෂීෂ් සහ කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන විත්, ඒවා කටුනායක ගුවන්තොටුපොළෙන් පිටකරගෙන යමින් සිටි ශ්‍රී ලාංකික ගුවන් මගීන් 05 දෙනෙකු අද(28) අලුයම තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
