මෙට්‍රෝ බස් රථගාලට භාවිත කළ ඉඩමේ අවුලකට මන්ත්‍රී අසිත සහ කඩුවෙල නගරාධිපති පොලිසියට කැඳවයි
අතුරුගිරිය මිලේනියම් සිටි නිවාස සංකීර්ණයට අයත් බව කියන භූමි ප්‍රදේශයක් මෙට්‍රෝ බස් රථගාලක් සඳහා භාවිත කළ බවට සම්බන්ධ සිද්ධියකට ජාතික ජන
අතුරුගිරිය මිලේනියම් සිටි නිවාස සංකීර්ණයට අයත් බව කියන භූමි ප්‍රදේශයක් මෙට්‍රෝ බස් රථගාලක් සඳහා භාවිත කළ බවට සම්බන්ධ සිද්ධියකට ජාතික ජන
එම නිවාස සංකීර්ණයේ පාලනාධිකාරිය විසින් සිදුකළ පැමිණිල්ලකට අදාළව ඔවුන් දෙදෙනා පොලිසියට කැඳවා ඇති බව සඳහන්. පසුගිය සැප්තැම්බර් 26 වැනිදා අදාළ භූමිය පිරිසිදු කර බස් රථගාලක් සඳහා සකස් කර තිබූ අතර, එම භූමිය මිලේනියම් සිටි නිවාස සංකීර්ණයට අයත් පර්චස් 100ක පමණ ප්‍රදේශයක් බව පාලනාධිකාරිය පවසනවා.
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
ஒரு பதிப்பு அல்ல, முழுச் செய்தியையும் பகிரவும்.
2 ஊடகங்கள் இச்செய்தியை வெளியிட்டுள்ளன
முழு செய்தித் தொகுப்பு