2 ஊடகங்கள்
මහනුවර සහ නුවරඑළිය නාය අනතුරු ඇඟවීම NBRO දීර්ඝ කරයි
ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය (NBRO) ප්‍රකාශ කරන්නේ, පසුගිය දිනවල ලැබුණු අධික වර්ෂාව හේතුවෙන් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා කලින් නිකුත් කර තිබූ නායයාම් නිවේදනය තවදුරටත් දීර්ඝ කර ඇති බවයි. මේ අනුව, මහනුවර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්ක දෙකෙහි ප්