2 ஊடகங்கள்
ලක්ෂ ගාණක නීතිවිරෝධී සුරුක්කු දැල් තොගයක් නාවික හමුදා භාරයට
මඩකලපුව, කාත්තන්කුඩි පොලිස් බලප්රදේශයට අයත් පාලමුනේ මුහුදු ප්රදේශයේදී නාවික හමුදාව විසින් ඊයේ සවස සිදුකළ හදිසි වැටලීමකදී රුපියල් ලක්ෂ හයහමාරක් පමණ වටිනා නීතිවිරෝධී සුරුක්කු දැල් තොගයක් අත්අඩංගුවට ගෙන තිබේ.
