අවුරුදු 100 පන්නපු ජපන් ආච්චිලා සීයාලාගෙන් වාර්තාවක්
ජපානයේ වයස අවුරුදු 100 හෝ ඊට වැඩි පුද්ගලයින් සංඛ්‍යාව ඉතිහාසයේ පළමු වරට ලක්ෂයේ සීමාව ඉක්මවා ගොස් ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා. ලොව වැඩිම ආයු කාලයක් හිමි ජනගහනයක් වෙසෙන රට ලෙස සැලකෙන්නේ ජපානයයි. එක්සත් ජාතීන්ගේ හා ජපාන ස
