රුසියාව වෙනුවෙන් සටන් වැදී යුද්ධයෙන් මිය ගිය හමුදා සාමාජිකයන් වෙනුවෙන් වන්දි ලබා දීමට රුසියාවෙන් පියවර
ශ්‍රී ලංකාවේ සංචාරයක නියුතු රුසියාවේ නියෝජ්‍ය විදේශ අමාත්‍ය අන්ද්‍රේ රුඩෙන්කෝ සහ විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් අතර හමුවක් ඊයේ (අප්‍රේල් 2) පවත්වා තිබේ. ඒ, විදේශ කටයුතු...
