කොළඹ මාලිගා කුමන්ත්‍රණ වලට මාලිමාව බය නෑ
දශක ගණනාවක් පුරා මෙරට දේශපාලනය හැඩගැස්වූ පවුල් බලය, මැර බලය සහ මාධ්‍ය බලය පසෙකලා හුදෙක් ජනතා බලයෙන් පමණක් ගොඩනැගුණු වත්මන් ආණ්ඩුව, කොළඹ කේන්ද්‍රීය මාලිගා කුමන්ත්‍රණ හමුවේ කිසිසේත් පසුබට නොවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි. "අපේ ආණ්