වයස 16 ට අඩු දරුවන්ගේ සමාජ මාධ්‍ය රෑ 12 - උදේ 6 අතර බ්ලොක් කිරීමට UK තීරණය ගැන විවේචන
බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂ රජය විසින් වයස අවුරුදු 16ට අඩු දරුවන් සඳහා මධ්‍යම රාත්‍රී 12 සිට පෙරවරු 6 දක්වා සමාජ මාධ්‍ය භාවිතය ස්වයංක්‍රීයවම අත්හිටුවීමට ගෙන ඇති නව තීරණය විවේචකයින්ගේ දැඩි දෝෂදර්ශනයට ලක්ව තිබේ. මෙම රාත්‍රී කාලයේ තහනම යෞවනයින්ට ඉතා පහසුවෙන
