2 ஊடகங்கள்
භාණ්ඩාගාර බිල්පත් ඉල්ලුම අඩුවේ.. වෙන්දේසියේදී 50%ක් අලෙවි නොවේ...
රාජ්‍ය ණයකළමනාකරණ කාර්යාලය විසින්20 දිනකැදවා තිබූ භාණ්ඩාගාර බිල්පත්වෙන්දේසිය සඳහා රුපියල් මිලියන140,000කවටිනාකමකින් යුත් බිල්පත්ඉදිරිපත් කර තිබුණද, ඉන්විකිණීමට හැකිවී ඇත්තේ රුපියල්මිලියන 67,337කබිල්පත් ප්‍රමාණයක් පමණි.ඒඅනුව මෙම වෙන්දේසියේ සමස්තසාර්ථකත්වය සියයට 48කමට්ටමක පැවැති බව හෙළිවේ.කෙසේවෙතත්, මෙමවෙන්දේසිය සඳහා ආයෝජකයන්ගෙන්රුපියල් මිලියන 232,291කඉහළ ලංසු ප්‍රමාණයක් ලැබීතිබුණු බව රාජ්‍ය ණය කළමන
