4 ஊடகங்கள்
වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකයේ නව අධ්‍යක්ෂවරයා ලෙස රොහාන් ඔලුගල පත් කෙරේ
වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකයේ නව අධ්‍යක්ෂවරයා ලෙස සහකාර පොලිස් අධිකාරී රොහාන් ඔලුගල මහතා පත් කර තිබේ. ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතියට යටත්ව සිදුකර ඇති මෙම පත්වීම ලැබෙන විට ඔහු බස්නාහිර පළාත් උතුර (පෑලියගොඩ) අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා ලෙස රාජකාර