රට පුරා පෙර නොවූ විරූ සංවර්ධන ව්‍යාපෘති රැසක් අරඹලා තියෙන්නේ - මහින්ද ජයසිංහ
විපක්ෂය විසින් එල්ල කරනු ලබන පදනම් විරහිත විවේචන රජය සත පහකටවත් මායිම් නොකරන බවත්, රට පුරා පෙර නොවූ විරූ සංවර්ධන ව්‍යාපෘති රැසක් මේ වන විට ආරම්භ කර ඇති බවත් නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පවසයි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහ
