2 ஊடகங்கள்
ඉතිහාසයේ සිදු නොවූ අයුරින් නව නිවාස පන්දහසක් එකම දිනකදී ජන අයිතියට
අඩු ආදායම්ලාභීන්ට නිවාස 10000ක් ලබා දීමේ ව්‍යාපෘතිය යටතේ වැඩ අවසන් කළ නිවාස 5000ක් හෙට ජනතා අයිතියට පත් කිරීමට නියමිතව තිබෙනවා. මෙම නිවාස සියල්ල ඉදිකෙරෙන්නේ රජයේ ආධාර මතයි. ලෝක ජනාවාස දිනයට සමගාමීවයි මෙම වැඩසටහන ක්‍රියාවට නැංවෙන්නේ. රට පුරාම සෑම ග්‍ර
