අන්දමන් දූපත් ආශ්‍රිත මුහුදු ප්‍රදේශයෙන් වහාම ඉවත් වන ලෙස බහුදින ධීවර යාත්‍රාවලට උපදෙස්
අන්දමන් දූපත් ආශ්‍රිත ගැඹුරු මුහුදු ප්‍රදේශයේ නිර්මාණය වී ඇති අඩු පීඩන කලාපය හේතුවෙන් ඉදිරි දින කිහිපයේදී තද සුළං සහ රළු මුහුදු තත්ත්වයක
අන්දමන් දූපත් ආශ්‍රිත ගැඹුරු මුහුදු ප්‍රදේශයේ නිර්මාණය වී ඇති අඩු පීඩන කලාපය හේතුවෙන් ඉදිරි දින කිහිපයේදී තද සුළං සහ රළු මුහුදු තත්ත්වයක
පවතින කාලගුණික තත්ත්වය පිළිබඳව අද (21) පැවති මාධ්‍ය හමුවකදී ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මේ බව සඳහන් කළා. මෙම අඩු පීඩන කලාපයේ බලපෑම දිවයින වටා පිහිටි සෙසු මුහුදු ප්‍රදේශවලටද දැනීමේ හැකියාවක් පවතින බැවින්, කුඩා පරිමාණ ධීවර කටයුතුවල නිරත වන ධීවරයින්ද එදිනෙදා පවතින මුහුදු තත්ත්වය සහ සුළඟේ වේගය පිළිබඳව දැඩි ලෙස සැලකිලිමත් විය යුතු බව සඳහන්.
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
ஒரு பதிப்பு அல்ல, முழுச் செய்தியையும் பகிரவும்.
3 ஊடகங்கள் இச்செய்தியை வெளியிட்டுள்ளன