සීමිත විදුලි කප්පාදුවක්..?
නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරයේ ජනන ඒකක තුනම එකවර බිඳවැටීම හේතුවෙන් ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 900ක පමණ ධාරිතාවක් අහිමි වී ඇති බැවින්, ඉදිරි දිනවලදී මෙරට තුළ සීමිත විදුලි කප්පාදුවක් ක්රියාත්මක කිරීමට සිදුවීමේ දැඩි අවදානමක් මතුව ඇතැයි ආචාර්ය විධුර රලපනාව මහතා අනතුරු අඟවයි. අක්රිය වූ නොරොච්චෝලේ බලාගාරයේ පළමු ජනන ඒකකය යථා තත්ත්වයට පත්කර පද්ධතියට එක්කිරීම සඳහා අවම වශයෙන් තවත් දින හතරක්
