3 ஊடகங்கள்பிரபலமானவை
ඊ-ගොනු කිරීම (e-Filing) කොළඹ සුළු හිමිකම් අධිකරණයෙන් ඇරඹේ
අධිකරණ සේවා කොමිෂන් සභාව යටතේ ක්‍රියාත්මක වන "e-Courts" ව්‍යාපෘතියේ දීපව්‍යාප්ත වැඩසටහන යටතේ පළමු වරට විද්‍යුත් නඩු ගොනු කිරීමේ (e-Filin
අධිකරණ සේවා කොමිෂන් සභාව යටතේ ක්‍රියාත්මක වන "e-Courts" ව්‍යාපෘතියේ දීපව්‍යාප්ත වැඩසටහන යටතේ පළමු වරට විද්‍යුත් නඩු ගොනු කිරීමේ (e-Filin
ශ්‍රී ලංකා අධිකරණ ක්ෂේත්‍රයේ ඩිජිටල් පරිවර්තනයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, මෙම නව පද්ධතිය යටතේ ප්‍රථම විද්‍යුත් නඩු ගොනුව කොළඹ දිසා අධිකරණයේ දී ජ්‍යෙෂ්ඨ උපදේශන නීතිඥ ශිරන්ති ගුණවර්ධන විසින් සුළු හිමිකම් අධිකරණය වෙත ඉදිරිපත් කිරීම සිදුකළා.
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
ஒரு பதிப்பு அல்ல, முழுச் செய்தியையும் பகிரவும்.
3 ஊடகங்கள் இச்செய்தியை வெளியிட்டுள்ளன