2 ஊடகங்கள்
අගමැති සමග නිදහසේ අදහස් දක්වන්න ලැබුණු මෙදේරිගම මහා විද්‍යාලයේ සිසුන්
ජනාධිපති ලේකම් කාර්යාලය මඟින් සංවිධානය කරනු ලබන 'Vision' වැඩසටහන යටතේ ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයේ පිහිටි ඓතිහාසික පැරණි පාර්ලිමේන්තු සභා ගර්භය නැරඹීමට ඊයේ (12) පැමිණි මාවනැල්ල, මෙදේරිගම මහා විද්‍යාලයේ සිසු දරුවන්ට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරස
