නොරොච්චෝලේ යළි සක්රීය කිරීම සම්බන්ධයෙන් සොයා බැලීමට ඇමැති අනුර කරුණාතිලක යයි
නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ ක්රියාකාරීත්වය යළි සක්රීය කිරීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා විෂයභාර අමාත්ය අනුර කරුණාතිලක මහතා ඊයේ (21) පෙරවරුවේ එම බලාගාරයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය. එහිදී විදුලිබල පද්ධතියේ ඇති වූ අසමතුලිතතාවක් හේතුවෙන් ප්රධාන පද්
