2 ஊடகங்கள்
හිටපු නියෝජ්ය අමාත්ය ශාන්ත ප්රේමරත්නගේ අල්ලස් නඩුව විභාගයට ශ්රේෂ්ඨාධිකරණයෙන් අවසර
අල්ලස් චෝදනා සම්බන්ධයෙන් සිරදඬුවම් නියම වූ හිටපු නියෝජ්ය අමාත්ය ශාන්ත ප්රේමරත්නගේ එම දඬුවමට එරෙහිව ඉදිරිපත් කළ අභියාචනයක් විභාගයට ගැනීමට ශ්රේෂ්ඨාධිකරණය අවසර ලබා දුන්නා. රැකියාවක් ලබා දෙන බව පවසමින් තම පක්ෂයේ ආධාරකරුවෙකුගෙන් රුපියල් පනස් දහසක අල්ල
