ඇමරිකාවට, ඊශ්‍රායලයට කළු දිනයක්.. ඉරානය ප්‍රහාරක යානා සහ ඩ්‍රෝන යානා කිහිපයක් වෙඩි තබා බිම හෙළයි...
සිකුරාදාදින ඇමරිකානු සහ ඊශ්‍රායලගුවන් හමුදාවන්ට අයත් ප්‍රහාරකයානා දෙකක්,මිසයිලදෙකක් සහ ඩ්‍රෝන යානා තුනක්වෙඩි තබා බිම හෙළීමට තමන් සමත්වූ බව ඉරාන සන්නද්ධ හමුදානිවේදනය කර ඇත.ඉරානය මෙමදිනය ඇමරිකානු සහ ඊශ්‍රායලගුවන් හමුදාවන්ගේ ඉතිහාසයේ"කළුදිනයක්"ලෙස හඳුන්වාදී තිබේ.ඉරාන ඉස්ලාමීයවිප්ලවීය ආරක්ෂක බලකාය (IRGC)නිකුත් කළනිවේදනයකට අනුව, ඔවුන්ගේගුවන් ආරක්ෂක පද්ධති මගින්කොමේන් සහ සැන්ජාන් ප්‍රදේශවලදීකෲස් මිසයිල
