3 ஊடகங்கள்பிரபலமானவை
කළුබෝවිල අවිශ්කගේ ගෝලයන් දෙදෙනෙකු STF අත්අඩංගුවට
කොහුවල, විජයබා මාවතේ පිහිටි නිවසක් වටලා ගිනි අවි තුනක්, මත්ද්‍රව්‍ය සහ ත්‍රිරෝද රථයක් සමඟ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, පොලිස් විශේෂ කාර්ය බළකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව සිදු
