3 ஊடகங்கள்பிரபலமானவை
ඔක්තෝබර් මාසයේ ඉන්ධන මිලට සහනාධාරයක් - ජනපති
ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල ඉහළ යාමේ ප්‍රවණතාවක් මතුව තිබුණද, පාරිභෝගික ජනතාවට දැඩි ආර්ථික බරක් පැටවීම වැළැක්වීම සඳහා ලබන ඔක්තෝබර් මාසයේදී අවශ්‍ය සහනාධාර ලබාදී ඉන්ධන මිල පාලනය කිරීමට රජය අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා පවසනවා. අකුරුස්ස පැවති ජන රැලිය අමතමින්
