රනිල්ට ලොකු අවුලක්.. බ‍්‍රිතාන්‍ය සංචාරය ගැන එරට රාජ්‍ය අමුත්තන්ගේ නිල ලේඛණවල නෑ...
හිටපුජනාධිපති රනිල් වික්‍රමසිංහමහතා 2023 වසරේසැප්තැම්බර් මස සිදුකළබ්‍රිතාන්‍ය සංචාරය,රාජ්‍යතාන්ත්‍රික හෝ නිල ආරාධනයක්මත සිදුකළ එකක් නොවන බවබ්‍රිතාන්‍ය රජයේ නිල දත්තමඟින් අනාවරණය වී ඇතැයි අපරාධපරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙතපැමිණිල්ලක් ඉදිරිපත් කරතිබේ.එය පෞද්ගලිකසංචාරයක් බවට වන සමාජ හා දේශපාලනක්‍රියාකාරිකයෙකු වන ඕෂලහේරත් මහතා විසින් මෙම පැමිණිල්ලඉදිරිපත් කර තිබේබ්‍රිතාන්‍යරජයේ නිල වෙබ් අඩවිය (gov.uk)මඟි
