2 ஊடகங்கள்
2030දී පුනර්ජනනීය ඉලක්කත් / තිරසර සංවර්ධන ඉලක්කත් ජයගන්නා හැටි ජගත් සමුළුවේදී ඇමති විජිත ලොවටම කියයි
ආපදා සහ විවිධ අර්බුද මැදින් ශ්‍රි ලංකාව නැගී සිටි ආකාරය අමාත්‍ය විජිත හේරත් මහතා එක්සත් ජාතින්ගේ මහා මණ්ඩල සැසිය අමතමින් මිට ටික වේලාවකට පෙර ලොවටම හෙළිකළා. වසර 2030 වනවිට පුනර්ජනනීය බලශක්ති පරිභෝජනය සියයට 70 කුත් වසර 2050 වනවිට කාබන් විමෝචනය ශූනය මට්
