'රටම එකට' මෙහෙයුමෙන් අත්අඩංගුවට ගත් සමස්ත සැකකරුවන් ගණන 299,775ක්
“රටම එකට” ජාතික මෙහෙයුම යටතේ 2025 ඔක්තෝබර් 30 වැනිදා සිට මේ දක්වා සැකකරුවන් 299,775 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

“රටම එකට” ජාතික මෙහෙයුම යටතේ 2025 ඔක්තෝබර් 30 වැනිදා සිට මේ දක්වා සැකකරුවන් 299,775 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

එම වාර්තාව අනුව, පොලිසිය විසින් රටම එකට ජාතික මෙහෙයුමේ ආරම්භක දිනය වූ පසුගිය වසරේ ඔක්තෝම්බර් 30 වැනිදා සිට මේ දක්වා සමස්ත වැටලීම් 300,569ක් සිදුකර තිබෙනවා. එම වැටලීම්වලින් සැකකරුවන් 299,775 දෙනෙක් අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකිව ඇති බවයි වාර්තාවේ සඳහන් වුණේ. අයිස් මත්ද්රව්ය කිලෝ 3299යි ග්රෑම් 219ක් ද පොලිසිය විසින් සිය භාරයට ගෙන ඇති බව එම වාර්තාවේ සඳහන්.
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
ஒரு பதிப்பு அல்ல, முழுச் செய்தியையும் பகிரவும்.
2 ஊடகங்கள் இச்செய்தியை வெளியிட்டுள்ளன
முழு செய்தித் தொகுப்பு