2 ஊடகங்கள்
තමන්ට කියලා නිවසක් නැද්ද? අඩු ආදායම්ලාභි පවුල් වලට රජයෙන් නිවාස
රන්විමන නිවාස වැඩසටහන යටතේ අඩු ආදායම්ලාභි පවුල් 06 ක් සඳහා ඉදිකෙරෙන නිවාස එම පවුල් වෙත භාරදී තිබේ. සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් රන්විමන නිවාස ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරයි. නියෝජ්‍ය අමාත්‍ය වසන්ත පියතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් මේ යටතේ පානම ලාහු
