ඉතා වේගයෙන් පැතිර යන නව ඩෙංගු වෛරස් ප්‍රභේදයක්..- අගමැතිනි
ඉතා වේගයෙන් පැතිර යන නව ඩෙංගු වෛරස් ප්‍රභේදයක් හඳුනාගෙන ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අනාවරණය කරයි.මෑතකාලීනව රෝගීන්ගේ කැපී පෙනෙන වර්ධනයට හේතුව මෙම නව තත්ත්වය බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරිය, සිදුවෙමින් පවතින මර්දන වැඩපිළිවෙළ හේතුවෙන් රෝග ව්‍යාප්තියේ යම් පාලනයක් දෘශ්‍යමාන වන බව ද ප්‍රකාශ කළාය.වාද්දුව ප්‍රදේශයේ විහාරස්ථානයක පැවැති ආගමික උත්සවයකින් අනතුරුව මහා සංඝරත්නය සමඟ පැවැති
