රනිල්ට යලි අසනීපයි.. බෙහෙත් ගන්න සිංගප්පූරු යයි..
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළඹෙන අඟහරුවාදා දින සිංගප්පූරුව බලා පිටත්ව යාමට නියමිතව ඇති බව වාර්තා වේ. මෙම සංචාරයේදී හිටපු ජනාධිපතිවරයා සිංගප්පූරුවේ ප්‍රමුඛ පෙළේ පෞද්ගලික රෝහලකින් වෛද්‍ය පරීක්ෂණ සහ ප්‍රතිකාර ලබාගැනීමට නියමිත බව වැඩිදුරටත් දැනගන්නට ඇත. Former President Ranil Wickremesinghe Scheduled to Depart for Singapore Reports indicate that former President Ranil Wickremesinghe is
