2 ஊடகங்கள்
90%ක ඡන්ද ගණන් කර අවසන් - රුසියාවේ බලය තවදුරටත් ජනපති පුටින්ගේ පක්ෂයට
රුසියාවේ පැවැති පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්ද ගණන් කිරීමේ කටයුතු මේ වනවිට 90%කට වඩා අවසන් වී ඇති අතර, ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ 'යුනයිටඩ් රුසියා' (United Russia) පක්ෂය අතිවිශාල ජයග්‍රහණයක් කරා ගමන් කරමින් සිටින බව අල්ජසීරා පුවත් සේවය පවසනවා. කෙසේවෙත
