අද සිට විදුලිය කපයි.. කාල සටහන, කලාප මෙන්න..
ජාතික විදුලිබල පද්ධතියේ ස්ථායිතාව ආරක්ෂා කරගැනීම සඳහා අද (19) සිට ඉදිරි දින තුන තුළ (ඔක්තෝබර් 19, 20 සහ 21) දිවයින පුරා දිනකට පැයක සීමිත විදුලි කප්පාදුවක් ක්රියාත්මක කිරීමට අවසර ලබාදෙන ලෙස ජාතික පද්ධති ක්රියාකරු (NSO) විසින් ශ්රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙන් සහ විෂයභාර අමාත්යාංශයෙන් ඉල්ලීමක් කර තිබේ. බලශක්ති අමාත්යාංශයේ බලධාරීන් මේ බව තහවුරු කළේය. මෙම සැලසුමට අනුව සමස්ත දිවයිනම කලාප හ
