2 ஊடகங்கள்
මැයි 01 වැනිදා කම්කරු දිනයට NPPයෙන් මැයි රැළි 21ක්
ජාත්‍යන්තර කම්කරු දිනය සමරමින් ජාතික ජන බලවේගය ලබන මැයි 01 වැනිදා මැයිදින රැළි පැවැත්වීමට 21 පවත්වන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ ජාතික ජන බලවේගය විසින් සිදු කරනු ලබන මැයි දින සැමරීම් සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා අද (29) පෙරවරුවේ ජාතික ජන බලවේගය විසින් කැඳවා තිබූ මාධ්‍ය හමුවකට [...]
