2 ஊடகங்கள்
ඉන්දියානු ක්ෂණික ක්ෂේත්‍රගත රෝහල් පද්ධති දෙකක් මෙරටට
ඉන්දීය රජය විසින් පරිත්‍යාග කළ ක්ෂණික ක්ෂේත්‍රගත රෝහල් පද්ධති දෙකක් , ඒවාට අවශ්‍ය ඖෂධ , වෛද්‍ය උපකරණ සහ එම රෝහල් වල වැඩකටයුතු පුහුණු කිරීම සදහා ඉන්දීය හමුදා වෛද්‍යවරුන් කණ්ඩායමක් ද රැගෙන ඉන්දීය ගුවන් හමුදාවට අයත් විශේෂ ගුවන් යානයක් ඊයේ (30) රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය .
