ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC) විසින් 2025.12.08 දින 12:00 වන විට නිකුත් කරන ලද නවතම තත්ත්ව වාර්තාවට අනුව, දිවයින පුරා පවුල් 512,123 ක් ආපදාවෙන් පීඩාවට පත්ව ඇත. මෙම පීඩාවට පත් මුළු පුද්ගලයින් සංඛ්‍යාව 1,766,103 කි.ආපදා තත්ත්වය හේතුවෙන් වාර්තා වී ඇති මුළු මරණ සංඛ්‍යාව 635 ක් වන අතර , අතුරුදන් වූ පුද්ගලයින් සංඛ්‍යාව 192 ක් ලෙස සටහන් වේ.වැඩිම මරණ සංඛ්‍යාව මහනුවර දිස්ත්‍රික්කයෙන් (234) වාර්තා වන අතර
එමෙන්ම තවත් පුද්ගලයින් 192ක් අතුරුදහන්ව ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ. ඊට අමතරව පවුල් 22,218ක පුද්ගලයින් 69,861ක් තවමත් සුරක්ෂිත මධ්‍යස්ථානවල රඳවා සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය, විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකරගේ ප්‍රධානත්වයෙන්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අද (08) පැවති විශේෂ මාධ්‍ය හමුවක දී මේ බව පැවසුවා.
Dasatha Lanka News இலிருந்து சுருக்கப்பட்டது
நிறுவனங்கள்- ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය3
இடங்கள்- මහනුවර දිස්ත්‍රික්කයේ2
- Kandy2
- Nuwara Eliya
- Badulla
திறவுச்சொற்கள்- දිස්ත්‍රික්කයෙන්2
- මරණ2
- කළමනාකරණයට
- අතුරුදන්
- කමිටුවක්
- සංඛ්‍යාව
- පීඩාවට
- මට්ටමේ
- විදෙස්
- ආධාර
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
இச்செய்தியைப் பகிரவும்
ஒரு பதிப்பு அல்ல, முழுச் செய்தியையும் பகிரவும்.
2 ஊடகங்கள் இச்செய்தியை வெளியிட்டுள்ளன
முழு செய்தித் தொகுப்பு