2 ஊடகங்கள்
ශ්රී ලංකා 17න් පහළ පිලට ජයග්රාහී ආරම්භයක්
පාකිස්තානයේ සංචාරයක නිරත ශ්රී ලංකා වයස අවුරුදු 17න් පහළ ක්රිකට් කණ්ඩායම, දෙරට අතර පැවැත්වෙන තරග පහකින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 99ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට සමත් විය. මුල් පෙළ පිතිකරුවන්ගේ දායකත්වයෙන් ලකුණු 239ක ඉලක්කයක් ලබාදුන් ශ්රී ලංකා ක්රීඩකයෝ, අනතුරුව පාකිස්තාන ඉනිම ලකුණු 140කට සීමා කළහ. මුල් පෙළ පිතිකරු මෙතුක ගුණරත්නගේ ලකුණු 77ක ඉනිමත්, [...]
