2 ஊடகங்கள்
NDB බැංකුවේ සේවකයින්ගේ රුපියල් මිලියන 380ක මූල්‍ය වංචාවක් අනාවරණය වෙයි
ජාතික සංවර්ධන බැංකුව (NDB) තුළ සිදුවූ රුපියල් මිලියන 380ක පමණ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් එම බැංකුව විසින් කොළඹ කොටස් වෙළඳපොළ වෙත නිල වශයෙන් දැනුම් දී තිබේ. මෙම සිදුවීමට අදාළ ප්‍රධාන කරුණු...
