2 ஊடகங்கள்
චමින්ද කුලරත්නගේ වැඩ තහනම ගැන රජයෙන් පැහැදිලි කිරීමක්
පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් ධුරයේ කටයුතු කළ චමින්ද කුලරත්න මහතාගේ වැඩ තහනම් කිරීම සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය පැහැදිලි කරමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (27) විශේෂ ප්‍රකාශයක් සිදු කළා. කැබිනට් තීරණ දැනුම් දීම සඳහා රජයේ ප්‍රවෘත්