ශ්‍රී ලංකාවේ නැගී එන නව බලශක්ති වාහන (NEV) වෙළෙඳපොළේ අංක 1 සන්නාමය වන මෙන්ම ලොව ප්‍රමුඛතම නව බලශක්ති වාහන නිෂ්පාදකයා වන BYD සමාගම, මෙරට සිය බලයලත් එකම බෙදාහරින්නා වන John Keells CG Auto සමඟ එක්ව, ඔවුන්ගේ නවතම BYD RACCO මෝටර් රථය මෙරට වෙළඳපොළට හඳුන්වා දුන්නේය. මෙම රථය පසුගිය ජූලි මාසයේදී ජපාන වෙළඳපොළට හඳුන්වා දුන් අතර,...
ශ්‍රී ලංකා මෝටර් රථ ක්ෂේත්‍රයේ ප්‍රථම වතාවට, RACCO මෝටර් රථය කොළඹදී එළිදැක්වීමට සමගාමීව, මහනුවර සහ ගාල්ල යන නගරවල ද එකම දිනයේ එකම වේලාවකදී RACCO මෝටර් රථය මහජනතාව වෙත හඳුන්වා දෙන ලදී. එරට වෙළඳපොළට හඳුන්වා දීමෙන් පසු මේ වෙනකොට RACCO මෝටර් රථ 1,500කට වැඩි සංඛ්‍යාවක් අලෙවි වී ඇති අතර, එය මෙම රථය පිළිබඳව පාරිභෝගිකයින්ගේ සැබෑ විශ්වාසය මනාව පිළිබිඹු කිරීමකි. RACCO යනු පවුලේ භාවිතයට කදිම වාහනයක්.
Ada Derana Biz இலிருந்து சுருக்கப்பட்டது
நபர்கள்- චරිත් පණ්ඩිතරත්න
- John Keells
நிறுவனங்கள்- BYD සමාගම2
- John Keells CG Auto
- BYD Auto Japan株式会社
- CG Auto සමාගමේ
- Auto) සමාගම
இடங்கள்- Sri Lanka2
- Colombo2
- ජපානයේ2
- Galle2
- Japan2
- Kandy2
- මෙරට2
- කැන්ඩි සිටි සෙන්ටර්
திறவுச்சொற்கள்- ලංකාවට2
- racco2
- හඳුන්වාදීමෙන්
- වෙළෙඳපොළකට
- ජපානයෙන්
- වෙළඳපොළට
- අලුතින්
- සාර්ථකව
- විදුලි
- මෝටර්
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
இச்செய்தியைப் பகிரவும்
ஒரு பதிப்பு அல்ல, முழுச் செய்தியையும் பகிரவும்.
2 ஊடகங்கள் இச்செய்தியை வெளியிட்டுள்ளன
முழு செய்தித் தொகுப்பு